Home දේශිය පුවත් ඒ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ.. රුහුණු කුමාරියට බිලිවෙන්න ගිය ජීවිතයක් අනූ නවයෙන්...

ඒ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ.. රුහුණු කුමාරියට බිලිවෙන්න ගිය ජීවිතයක් අනූ නවයෙන් බේරෙයි..

0
86

ඒ ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ.

එක සීරීම් තුවාලයක්වත් නැතිව බේරුණා කියන්නේ ඇත්තටම පුදුමයක්.

මගීන් යුහුසුළුව එතැනට එක් රැස් වුණා. ඒ මොහොත හරිම කලබලකාරී. මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්..

අද උදෑසන රුහුණු කුමාරි වෙරළ බඩ දුම්රිය හේතුවෙන් අනතුරට ලක් වූ පුද්ගලයෙක් බරපතල තුවාල රහිතව දිවි ගලවා ගත් පුවතක් ගැන අසන්නට ලැබුණා.

කොළඹ, මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ දී මෙම අනතුර සිදුව තිබුණා.

උදෑසන ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙම දුම්රිය මගියා ලිස්සා ගොස් දුම්රියත් පදික වේදිකාවත් අතර සිරවී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ සමඟම ඒ අවට සිටි සෙසු දුම්රිය මගීන් යුහුසුළුව අනතුරට පත් දුම්රිය මගියා ගලවාගත් බව දැනගන්න ලැබුණා.

 

Previous articleමීයෝ ගෙදර වනසනවා නම් විසඳුම මෙන්න.
Next articleඑයාලාගේ wedding එක නම් ඇත්තටම පිස්සුවක්.. වෙනස්ම Vibe එකක් එක්ක දෙවැනි ගමනට හැඩ වුණු ඒ දෙන්නා..
error: Content is protected !!
Verified by MonsterInsights