Home දේශිය පුවත් අනේ මාව බේරගන්න…” කියලා කෑගහපු පුංචි කටහඬ ඇහිලා, තමන්ගේ ජී විතය ගැනවත්...

අනේ මාව බේරගන්න…” කියලා කෑගහපු පුංචි කටහඬ ඇහිලා, තමන්ගේ ජී විතය ගැනවත් නොහිතා වතුරට පැ ‌න්න බුත්තල තරුණයාගේ වීරත්වය…

0
649

අනේ මාව බේරග න්න අම්මේ !”
මහා වැස්සත් එක්ක බුත්තල නගරයම ජලයෙන් යට වෙලා තිබුණු වෙලාවක, පාසල් ඇරිලා ගෙදර යමින් හිටපු පුංචි පාසල් සිසු වියක් නොදැනීම සැඩ වතුර පිරුණු කානුවකට වැ ටුණා.

ඇසිපිය හෙලන සැණින් ඒ පුංචි ජීවිතේ මඩ වතුරත් එක්ක ග සාගෙන යද්දි, අවට හිටපු මිනිස්සු බය වෙලා බලන් හිටියේ කරගන්න දෙයක් නැතුව.
ඒ වෙලාවෙම වැඩ ඇරිලා යතුරුපැදියෙන් ගෙදර යමින් හිටපු නගර සභාවේ වැඩ කරන තරුණයක්, කිසිම දෙයක් නොහිතා එකපාරටම කානුවට පැ න්නා.

මඩ වතුර… සැඩ පහර… කොන්ක්‍රීට් බැම්මවල්…
ඒ කිසි දෙයක් ගැන නොහිතපු ඔහුට ඕනෙ වුණේ එක දෙයයි…
“ඒ පුංචි දරුවා බේරගන්න”

ටික වෙලාවකට පස්සේ ඒ පුංචි දෑත කසුන්ගේ අතට අහුවුණා.
“බය වෙන්න එපා නංගියේ, මම ඔයාව අල්ලගත්තා..”
ඒ වචන ටිකත් එක්ක, වැස්ස මැද්දේ තවත් එක ජීවිතයක් බේරුණා.

අද කාලෙ ගොඩක් අය phone එක අරන් video කරන වෙලාවක
තමන්ගේ ජීවිතේ පවා අව දානමට දාලා තවත් ජීවිතයක් බේරග න්න ඉදිරිපත් වෙන මිනිස්සු තාම ඉන්නවා කියන එක තමයි මේ කතාවේ ලොකුම දේ

Previous articleසිංහල බෑ වගේ කතා කරන අයට, අනර්කලී රිදෙන්නම කිව්ව කතාව !
Next articleඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් කතා වුණා. ඇත්තටම මේ කියන සිද්ධිය හිතන තරම් දුරදිග ගිය කතාවක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights