Home දේශිය පුවත් එයාට අම්මා තාත්තා මග හැරිලා.. පුත්තලමේ අතරමං වූ පුංචි අලි පැටුවාට ඊලගට...

එයාට අම්මා තාත්තා මග හැරිලා.. පුත්තලමේ අතරමං වූ පුංචි අලි පැටුවාට ඊලගට මොකද වෙන්නේ ?

0
303

වන අලි පලවා හැරීම නිසාවෙන් අතරමං වු පුංචි අලි පැටවා වනජීවි භාරයට

පුත්තලම, කොට්ටුකච්චිය වෙල් යායේ අතරමංව සිට කුඩා අලි පැටවකු ගම්වාසින් විසින් අල්ලාගෙන ඊයේ (09) උදෑසන වනජීවි නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙලෙස වනජීවි භාරයට ගෙන ඇත්තේ මාස තුනක් පමණ වයසැති කුඩා අලි පැටවකු බව වනජීවි නිලධාරීන් පවසයි.

වනජීවි නිලධාරීන් විසින් අලි පැටවාව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කර ඇත.

මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්වැදුන වල්අලි නැවත වනාන්තර වෙත පලවා හැරීම් සිදුකරන බැවින් එසේ පලවා හරිමින් සිටි අලි රංචුවක අලි පැටවෙකු මෙලෙස අතරමංවී ඇති බව සඳහන් වේ.

Previous articleගෑස් සිලින්ඩරයක් කරේ තියාගෙන උපාධිය ගන්න ආපු තරුණයෙක් ගැන ඇසෙන පුදුම හිතෙන කතා පුවත මෙන්න.
Next articleකොළඹ ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව..” අපේ රට බේරා ගන්න සියල්ල කැපකල අභීත රණවිරුවෙකු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights