ගෑස් සිලින්ඩරයක් කරේ තියාගෙන උපාධිය ගන්න ආපු තරුණයෙක් ගැන ඇසෙන පුදුම හිතෙන කතා පුවත මෙන්න.

0
264

සිය උපාධිය ලබා ගැනීමට ගෑස් සිලින්ඩරයක් කරමත තබාගෙන ගිය අයකු කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු වූ සිදුවීමක් පසුගියදා සිදුවී තිබුණා…

තම පියාට ගෞරව කිරීමක් වශයෙන් තමයි ඔහු මෙසේ ගෑස් සිලින්ඩරයක් කරමත තබා ගෙන දහස් සංඛ්‍යාත පිරිසක් මැද ඔහුගේ උපාධිය ලබා ගන්නේ….

ඔහුගේ පියා වෘත්තියෙන් ගෑස් බෙදාහැරීමේ සේවකයෙක්…

ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පියා වෙහෙස මහන්සි වී කටයුතු කිරීම වෙනුවෙන් බලවත් කෘතඥතාව පළකිරීමේ මෙම සිදුවීම රැගත් වීඩියෝව අන්තර්ජාලය හරහා ඉක්මනින්ම අවධානය දිනාගත් සිදුවීමක් වුණා…

ලොවපුරා බොහෝ අය මෙම හෘදයාංගම උපහාරයට සම්බන්ධ වූ අතර, තම පියාගේ කැපකිරීම් සඳහා ශිෂ්‍යයාගේ ගැඹුරු ගෞරවය අගය කළහ.

මෙම ක්‍රියාව දෙමාපියන් තම දරුවන්ගේ අනාගතය සඳහා දක්වන කැපවීම සහ ඔවුන්ගේ කැපකිරීම් මගින් ඇති කරන ගැඹුරු කෘතඥතාව පිළිබඳ ප්‍රබල පණිවිඩයක් දෙන සංවේදී සිදුවීමක් වුණා…🥹🥹😱

උපුටා ගැනිමකි-
සම්පූර්ණ ගෞරවය මුල්හිමිකරුට..✍️📸🙏

අපේ යාලුවෝ page එකත් follow කරන්න ලකා with Ireland boys

වැදගත්වෙයි නම් share කරන්න..

Previous articleලොවක් කම්පා කරමින් නිව්යෝර්ක් නුවරින් ඇසෙන ගුවන් යානා අනතුරේ සංවේදී කතාව මෙන්න.
Next articleඑයාට අම්මා තාත්තා මග හැරිලා.. පුත්තලමේ අතරමං වූ පුංචි අලි පැටුවාට ඊලගට මොකද වෙන්නේ ?