Home දේශිය පුවත් හාලිඇලම බියෙන් සලිත කරමින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් දෙදෙකුගේ සිරුරු හමුවෙලා…

හාලිඇලම බියෙන් සලිත කරමින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් දෙදෙකුගේ සිරුරු හමුවෙලා…

0
1674

මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් අද (12) හාලිඇල නගරයට ආසන්න ප්‍රදේශ දෙකකින් හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 49 හා 61 වයස්වල පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

හාලිඇල නගරයේ – කැටවල මාර්ගයේ කාණුවක වැටී මියගොස් සිටියදී එක් මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ දුම්රියපොල ආසන්නයේ මාර්ගයක තිබී අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සදහා මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා

Previous articleබඩ අඩු කරගන්න උණු වතුර බිව්වත් පුළුවන්… තරුබාරුව අඩු කරන උණු වතුර සත්කාරය මෙන්න…
Next articleබල බලා සිටි ඒ දවසට තව ටිකයි. උසස් පෙල ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඇසෙන සුබ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights