දේශිය පුවත් මහියංගනයෙන් ඇසෙන හදකම්පා කරවන පුවත මෙන්න. ලංකාවත් දැන් චිකාගෝ වගේ වෙලා… April 16, 2025 0 385 මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ. කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.