රටක් ආදරේ කරන ජනප්‍රිය නිලි ඉෂාරාගේ සොඳුරු කැදැල්ලට කවුද මේ අලුතින් ඇවිත් ඉන්නේ…

රටක් ආදරේ කරන ජනප්‍රිය නිලි ඉෂාරාගේ සොඳුරු කැදැල්ලට කවුද මේ අලුතින් ඇවිත් ඉන්නේ…

අනුර – ඉෂාරා කැදැල්ලට අලුත් අමුත්තා ඇවිත් ❤️ |

ජනප්‍රිය තරු යුවළක් වන අනුර පතිරණ – ඉෂාරා සඳමිණි කැදැල්ලට ගෙවුණු දවසක අලුත් අමුත්තෙක් ආවා.

මේ අමුත්තා ආවේ, පුංචි ඉසස්යාට උසස්වීමකුත් අරන්.

ඒ සුබ ආරංචිය ගැන මෙන්න මේ විදියට ඉෂාරා සිය ෆේස්බුක් ගිණුමෙහි ආදරණීය සටහනකුත් තබා තිබුණා.

”Three became Four ❤️❤️❤️❤️
My family has Completed”

Local Gossip