Home දේශිය පුවත් රුකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ විශේෂ දවසක් හැඩ වුනේ මෙහෙමයි…

රුකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ විශේෂ දවසක් හැඩ වුනේ මෙහෙමයි…

0
306

චන්ද්‍රලේඛා පෙරේරා සමගින් රූකාන්ත ගුණතිලක කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය කලාකරු යුවලක්..

ඒ දෙදෙනා බොහෝ කලක පටන් සංගීත ක්ෂේත්‍රයේ තම අණසක පතුරවාගෙන ඉන්න යුවළක්..

දරුවන්ගෙන් සතුට පිරී ගිය මොවුන්ගේ කැදැල්ලේ බැලූ බැලුවද සංගීතයම විතරක් තියෙනවා කිව්වොත් ඒ කතාව නම් හරියටම හරි..

උප්පත්තියෙන්ම එන සංගීත හැකියාවත් එක්ක, මේ කලා පවුල තව තවත් ඉදිරියට ගෙනියන්නබොහෝ දෙනෙක් දැන් මග බලාගෙන ඉන්නවාඔන්න ඉතින් එයාලා හැමෝම එක දවසක මෙන්න මේ විදිහට මුණගැහිලා..

ඒ අපූරු මතක යොහාන් පේරා මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණ පොතේ සටහන් කරලා තිබුණා..

Previous articleරටම ආදරේ කරන ඇය ආයෙමත් මනාලියක් වෙයි..
Next article” ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට…” සුදුබෝලේ ගැන ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ තැබූ සංවේදී සටහන මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights