රටම ආදරේ කරන ඇය ආයෙමත් මනාලියක් වෙයි..

0
215

වොල්ගා කල්පනී කියන්නේ කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්..

ඇයගේ විවිධාකාර ඡායාරූප එකතු ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්න පුළුවන්.. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන ෆොටෝ ෂූට් එකක්..

ඉන්දියානු පන්නයේ මනාලියක් විදිහට වොල්ගා හැඩවෙලා තියෙන අපූරුව මෙන්න බලන්නකෝ..

මේ ඡායාරූප්පෙළ දැක්කම ඔබටත් හිතේවි ඇය මොනතරම් නම් සුන්දරද ද කියලා..

Previous articleහැට පැන්නත් චන්නද ? ෂාරුක්ද ? තරුණ වීමේ රහස ලොවටම ප්‍රෙහෙලිකාවක්…
Next articleරුකාන්ත – චන්ද්‍රලේඛා පවුලේ විශේෂ දවසක් හැඩ වුනේ මෙහෙමයි…