මාලන් සිල්වා ( මාධවීගේ හිටපු සැමියා ) ඔහුට යලිත් මංගල සීනු…  යුග දිවියට සුබපැතුම් !

මාලන් සිල්වා ( මාධවීගේ හිටපු සැමියා ) ඔහුට යලිත් මංගල සීනු… යුග දිවියට සුබපැතුම් !

කලක් වඩාත් කතාබහට ලක්වුණු මිලාන් සිල්වා, එහෙමත් නැත්නම් මාධවී වත්සලාගේ හිටපු සැමියා නව ජීවන පරිච්ඡේදයක් ආරම්භ කරලා.

ඒ, සුන්දර යුවතියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.
ඔහුගේ අතගත් ඈ නමින් රුවන්ති.

නව ජීවන පරිච්ඡේදයක් ඇරඹූ, මිලාන් – රුවන්ති යුවළට සුබපැතුම්.

Local Gossip