Home දේශිය පුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI ජායාරූපය මුළු ලොවක් කලඹයි. මේ ගැන ඇසෙන අලුත්ම විස්තරේ...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI ජායාරූපය මුළු ලොවක් කලඹයි. මේ ගැන ඇසෙන අලුත්ම විස්තරේ මෙන්න

0
253

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා.

නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රම්ප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා

Previous articleඅවසන් කැමැත්තට අනුව ගාසා තීරයේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට සැරසෙන පාප් රථය…
Next articleමෙහෙමත් ලෙක්චර්ස්ලා… සරසවි වැසිකිලියේ කැමරා සවිකොට අසැබි දසුන් බැලූ කථිකාචාර්යවරයකු ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights