Home දේශිය පුවත් පරිස්සමින් පලයල්ලා… නොසිතු මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයෙක් ගැන ඇසෙන අනුවේදනීය කතාව...

පරිස්සමින් පලයල්ලා… නොසිතු මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයෙක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න

0
123

අනතුරක් නිසා සිදුවුණු හදිසි වියෝවක් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ සටහන් හුවමාරු වෙනවා.

ගිම්හාන් ජයසිංහ නම් එම තරුණයා පසුගිය 18වෙනිදා මෙලෙස නොසිතූ ලෙස සිය ජීවනගමනට සමු දී තිබුණා.

මෙම අනතුර සිදුව තිබුණේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේදියි.

Previous articleපලමු එකට වඩා මේක නම් හුගාක් දරුණුයි වගේ… නව කොවිඩ් වෛරසය ගැන ඇසෙන බය හිතෙන පුවත මෙන්න.
Next articleරටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අපේ අනුදි නිල් මානෙල් මල ගැන ඇසෙන සතුටු හිතෙන ආරංචිය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights