Home දේශිය පුවත් දෙරණේ සචිනි දෙරණට සමු දෙයි. අනාගතය වෙනුවෙන් සචිනි ගත්ත තීරණය මෙන්න…...

දෙරණේ සචිනි දෙරණට සමු දෙයි. අනාගතය වෙනුවෙන් සචිනි ගත්ත තීරණය මෙන්න… ඇගේ අනාගතයට සුභ පතමු

0
286

සචිනි නිපුන්සලා කියන්නේ හැම අතින්ම දක්‍ෂ නිවේදිකාවක් නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්. සචිනි කිව්වම සචිනිලා ගොඩක් හිටියන් දෙරණෙ සචිනි කිව්වාම තමයි මේ සචිනිව මතක්වෙන්නේ. ඒ අවුරුදු 18ක් විතර දෙරණ ආයතයේ සේවය කරලා එයා හදාගත්ත නම නිසා ඒ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා මිනිස්සු අතරට යන්න පුලුවන් උනේ එයාගේ ඒ දක්‍ෂතාවය නිසා. දැන් විවාහවෙලා නිසා පිටරකට පදිංචියට යන්න තමයි අයින් වෙලා තියෙන්නේ කියලා තමා ආරංචිය..

ඉදිරි හැම වැඩකටයුත්තක්ම කාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා…

Previous articleකලා ක්ෂේත්‍රයේ තවත් සුරූපිනියක් හදිසියේම රටම හඬවමින් සිය දිවි සැරිය නිම කරයි !
Next article‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights