හා පැටියෙක් වගේ ඉන්න ශෙහානිගේ අලුත්ම අලුත් පින්තූර ටික ලස්සනයි නේද

හා පැටියෙක් වගේ ඉන්න ශෙහානිගේ අලුත්ම අලුත් පින්තූර ටික ලස්සනයි නේද

ෂෙහානි… ඇය හරිම සුන්දර තාරුකාවක්..

සරාගී ඇයගේ අමුතුම ලස්සනට හුඟාක් අය ආදරේ කරනවා…

ඒ වගේම ෂෙහානි කහදවල කියන්නේ මේ දවස්වල ජනප්‍රිය තරුවක්.

ඇය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ …

මේ බලන්නකෝ ලඟදි දවසක ඇය සිය මුහුණු පොතට එකතු කරපු පින්තූර ටික… එයා හරිම කියුට්…

බලන්නකෝ හා පැටියෙක් වගේ ඉන්න හැටි ලස්සනයි නේද?

Local Gossip