සීගිරිය බලන්න ආපු විදෙස් ජාතිකයා නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගෙන… යලිත් කිසිම මෙවන් සිද්ධියක් වෙන්නෙපා..!

0
134

කියන්න හදන්නේ අපේ රටේ ලස්සන බලන්න ආපු එංගලන්ත ජාතිකයෙකුට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැනයි….

සීගිරිය නැරඹීමට ගිය එංගලන්ත ජාතිකයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 78ක් වන පුද්ගලයෙක්.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූවද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Previous articleඇගේ සමු ගැනීමට ඇත්තටම හේතුව තරු කුමරාද ? කොරියන් ෆෑන්ස්ලට මෙන්න අභිරහස් කතාවක්….
Next articleසුවහසක් රසිකයින් හඬවමින් සුප්‍රකට ගායකයෙකු ජීවන ගමනින් නික්ම යයි. ඒ ගැන ඇසෙන දුක හිතෙන පුවත මෙන්න….