Home දේශිය පුවත් දින කිහිපයකට පසු රන් මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න.

දින කිහිපයකට පසු රන් මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න.

0
571

අද දවසේ රන් මිල ගැන නම් මේ ඇසෙන විශේෂ ආරංචිය ඇත්තටම ඔබට නම් විශේෂ වේවි.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,443,503.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 373,450.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,920.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,680.00ක් සහ රුපියල් 44,560.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඅද සවස් කාලයේ කාලගුණයේ නොසිතන වෙනසක්.. ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..
Next articleපාසල් සිසුන්ට විශේෂ ආරංචියක්! මෙන්න සම්පුර්ණ විස්තරය
error: Content is protected !!
Verified by MonsterInsights