Home දේශිය පුවත් සතිය අවසන් වෙන්නටත් කලින් රන් මිලෙහි පෙරළියක්..

සතිය අවසන් වෙන්නටත් කලින් රන් මිලෙහි පෙරළියක්..

0
105

ඊයේ දින රන් මිලෙහි සුළු අඩුවක් දැකගන්න ලැබුණත් අද නැවතත් ඒ තත්වය වෙනස් වෙලා තියනවා. මේ කියන්න යන්නේ රන් මිල ගැන ඇසෙන අන්න ඒ විශේෂ කතාවයි.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,254,447.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,250.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,570.00ක් සහ රුපියල් 38,720.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඔබේ සහකරුත් දිගින් දිගටම ඔබ සමග එක් වීම මග හරින්නේ මෙන්න මේ හේතු නිසා කියලා ඔබ දනගෙන සිටියද..
Next articleඔබත් මේ දේවල් කරනවද..රුවන්වැලි මහා සෑ භුමිය වන්දනාව සිදු කිරීමට දොරටුවෙන් ඇතුලු වීමේදී අප විසින් සිතිය යුතු සිතුවිලි කිහිපයක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights