Home දේශිය පුවත් ‘ එක්කෙනෙක් කල වරදකට ලංකාවේ සමස්ත පිරිමි පලි නැ… ලංකාව කියන්නේ ගැහැණු...

‘ එක්කෙනෙක් කල වරදකට ලංකාවේ සමස්ත පිරිමි පලි නැ… ලංකාව කියන්නේ ගැහැණු ළමයෙක්ට තනියම සංචාරය කරන්න පුළුවන් රටක්…’ රටක් කතාකල සිද්ධියට මුහුණදුන් ඇය අපේ රට ගැන අගය කලේ මෙහෙමයි

0
105

එක්කෙනෙකුගේ හැසිරීමෙන් රටක් තීරණය කරන්න එපා,

මම මේ විඩියෝ එක ටික දවසකට කලින් අන්ලෝඩ් කලා. මම හිතුවේ නෑ විඩියෝ එක මේ තරම් පැතිරෙයි කියලා. ගැහැණු ළමයින්ට තනියම ට්‍රැවල් කරන්න පුලුවන් වෙන්න ඕනේ. මේ වගේ අය ලෝකේ ඕනෑම තැනක ඉන්නවා. මම ඇත්තම දෙයක් කියන්නම් ලංකාව ගැන. තනියම සංචාරය කරන්න හොදම රටක් තමයි ලංකාව කියන්නේ. මේ එක මනුස්සයා ලංකාවේ ඉන්න සියළුම පිරිමි අය නියෝජනය කර–න්නෙ නෑ. මට හම්බුන පරිත්‍යාගශීලිම සහ හොද හැසිරීම් තියෙන ජනතාව ඉන්න රටක් ශ්‍රී ලංකාව. මට ප්‍රශ්නයක් උන හැමවෙලේම ලංකාවේ මිනිස්සු උදව් කලා. මම විඩියෝ එක දෘලා දවස් 4ක් ඇතුලට පොලිසියෙන් ඔහුව අත්අඩංගුව අරන් තිබුනා. ශ්‍රී ලංකා පොලිසියට ස්තූතියි කරන්න මට වචන නැ.

නවසීලන්ත සංචාරක තරුණියගේ විඩියෝවකින්.

Previous articleඔබගේ ජීවිතය උතුම් වූ රුවන්වැලි මහා සෑයට භාර කරන්නේ මෙහෙමයි…පව් සමාකරගෙන යහපත උදාකර ගන්න මේ පිලිවෙත් අනුගමනය කරන්න.
Next articleදවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න… ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights