දේශිය පුවත් ප්‍රේමයේ මල් වැසි මැදින්, යළිත් රන්හුයෙන් හදවත් බැන්දු මනෝජ් සහ නිමේෂා July 9, 2025 0 104 මනෝජ් සංජය සහ නිමේෂා කියන්නේ හැමෝම ආදරය කරන සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් දන්න ආදරණීය යුවලක්. ඉතින් මේ දෙන්නා මීට මාස කිහිපයකට පෙර යුග දිවියට පිවිසුණා. ඔහුන් ලස්සනම වෙඩින් ෂූට් එකක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. මේ එහි ඡායාරූප කීපයක්…