පහුගිය කාලේ සමාජ මාධ්‍ය කළඹපු කවුරුත් දන්න රෙබෙකාගේ ආදර අන්දරය තවත් අලුත් වෙලා… ඇය නිතරම කියන ඇගේ ආදරණීය සැමියා එක්ක කරපු මේ ලස්සන ෆොටෝ ශූට් එක නම් පිස්සුවක්…

0
1665

රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..

ඇය මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ගොඩක් කල් වුණාට, ටෙලි නාට්‍ය හරහා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ මෙන්න මේ කාල වකවානුවේදි කිව්වොත් හරියටම හරි..

හිරු තිරය හරහා අතිශය සුපුරුදු චරිතයක් වන මේ රංගන ශිල්පිනිය , මෙන්න මේ විදිහට ආදරණීය ඡායාරූප පෙළක් අරගෙන තිබුණේ ඇගේ සැමියා එක්කයි..

කවදත් නොවෙනස් ඒ දෙන්නගේ ආදරේ ඒ ඇස්වලින්ම හොඳින්ම පේනවා නේද කියලා බලන්නකෝ..

Previous articleඔයත් විසිකරන පරණ ඇඳුම්වලින් ගෙදර පිරිසිදු කරනවාද..? ඒ පුරුද්ද නතර කරන්න දැන් කාලේ හරි..
Next articleපාරෙදි දැකලා සර් මට එන්න කිව්වා – රොන් සොයා ටෙලියෙන් රටක්ම ආදරේ කරන සීනි බෝලේ මේ කියන කතාව ඇහුවද ?