Home සයුරෙන් එහා පුවත් නොසිතූ මොහොතක ලොවක් දන්න සන්නාමයක ලොක්කෙක් අවසන් ගමන් යයි… මේ ඒ ගැන...

නොසිතූ මොහොතක ලොවක් දන්න සන්නාමයක ලොක්කෙක් අවසන් ගමන් යයි… මේ ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න…

0
156

ජිවිතේ මොනතරම් පුදුමාකාරද ? සමහර වෙලාවට ඉරණම් ගමන යන්න වෙන්නේ නොසිතූ මොහොතක… මේ කියන්න එවන් හදන්නේ දුක්බර කතාවක්…

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි සම-ප්‍රධාන විධායක නිලධාරී හැන් ජොං-හී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්වන අතර, මියයන විට ඔහුට වයස අවුරුදු 63ක්.

1962 දී උපත ලැබූ හැන්, 2022 සිට සැම්සුන් හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව එම සමාගම පවසනවා.

ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කර තිබෙනවා.

Previous article“නුඹම ඇවිදින් නුඹම හැරගිය – මාව මතකද දන්නේ නෑ…” – වසන්තගේ බිරිඳ හදිසියේම ෆේස්බුක් ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න…
Next articleදරු පැටවු තුන්දෙනාගේ උපන්දිනය සමරන්න හිටියේ අප්‍රේල් 1 වෙනිදා.. කැළණි සරසවියම හැඩවූ ආචාර්යවරයා ගැන ඇසෙන සංවේදී කතාවේ අලුත් විස්තරය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights