“නුඹම ඇවිදින් නුඹම හැරගිය – මාව මතකද දන්නේ නෑ…” – වසන්තගේ බිරිඳ හදිසියේම ෆේස්බුක් ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න…

0
166

කිහිපයකට පෙර හරිම ආදරෙන් කල් ගෙව්ව පවුලක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල.

හැබැයි ඔවුන්ගේ පවුල නොසිතූ ඉරණමකට ලක් වුණේ වසන්තගේ ඝාතනයත් එක්ක.

එම සිදුවීමෙන් මැණික් විජේවර්ධන සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

ඉතින්, ඇය ඇගේ මුහුණු පොතට සටහන් කිහිපයක් එකතු කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.

Previous articleඔයාටත් වයසට වඩා වයසක පෙනුම පේන කෙනෙක් නම් මේ දේවල් කරලා බලන්න. තරුණ වෙනවා නිසැකයි..
Next articleනොසිතූ මොහොතක ලොවක් දන්න සන්නාමයක ලොක්කෙක් අවසන් ගමන් යයි… මේ ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න…