Home දේශිය පුවත් හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත්...

හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත් දක්ෂයි..” හීන තියෙන්නේ හැබෑ කරගන්න. මේ කියන්නේ ඒ වගේ හීන පසුපස යන දිරිය තරුණයෙකුගේ අපූරු ජීවිත කතාවක්.

0
239

හීන තියෙන්නේ හැබෑ කරගන්න.
ඊට මොන බාධක ආවත් වැටෙන්න එපා… අධිෂ්ඨානයක් ඇත්නම් ඔයාට කරන්න බැරි දෙයක් නැ… මේ මුහුණුපොතේ දැකපු ඊට අපූරු උදාහරණයක් ගෙනෙන උදාර මිනිසෙක්…

ඔහුගේ වචනෙන් ලිව්වොත්,

” මගේ ලොකු හීනයක් තියෙනවා හොඳ නිවේදකයෙක් වෙන්න. ඒකට මම ලංකාවෙ මාධ්‍ය ආයතන 42 කට ඉන්ටර්වීව් ගිහින් තියෙනවා. ඒ 42න්ම මාව ප්‍රතික්- -ෂේප වෙලා තියෙනවා මගේ අතක් නැති නිසා. සමහර තැන් වල මට කිව්වා ඔයාගෙ අතේ තියෙන ප්‍රශ්න නිසා ඔයාව කැමරාවට ගැලපෙන්නෙ නෑ කියලා. අවස්ථා ගොඩක් මට අහිමි වුනා මගේ මේ අත නිසා. හැබැයි මම කවදහරි දවසක ලංකාවෙ දක්ෂ නිවේදකයෙක් වෙලා පෙන්නනවා. අත නැති අයත් දක්ෂයි, එයාලටත් වැඩ කරන්න පුලුවන් කියලා මේ රටට මම පෙන්නනවා.”

– මුහුණුපොතෙ සටහනකින් –

Previous article” 2006,2007 වසරවල මම පිටකොටුවේ ත්‍රිවිල් පවා දිව්වා. ” දුමාරේ ගීතයෙන් අද රටේම ආදරය දිනාගත් ඔහු කියූ කතාව…
Next articleරටක් ආදරයෙන් වැළඳගත් ජානු ටෙලිය අවසන් වෙද්දි අල්පොන්සු නම් ඉන්නේ කනස්සල්ලෙන් වගේ… ” ජානු නාට්‍ය ඉවර උනා කියලා ආරංචි වුනා. ඒකට මොකද වුනේ කියලා අපි කතා නොකර ඉමු “
error: Content is protected !!
Verified by MonsterInsights