ඒ දෙන්නා… අදුරාගන්න පුළුවන්ද ? අවුරුදු ගානක සුන්දර පැරණි මතක වලට යලිත් පණ දුන් ඈ කියන කතාව මෙන්න…

0
939

කාන්තාවකගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවස් අතරින් එකක් තමයි ඇය මනාලියක් වෙන දවසක්..

ඇයටත් ඒ මතකය ගොඩක් සුන්දර එකක් වෙන්න ඇති.. ඒ නිසාම අදටත් ඒ දවස ගැන ගයත්‍රි මතක් කරන්නේ ගොඩක් ආදරණීය විදිහට.. රංගන ශිල්පිනියක් විදිහට අද ඇය කා අතරත් ජනප්‍රිය චරිතයක්.. ඒ විතරක් නෙවෙයි, ඔන්න ගයත්‍රි ඩයස් කියන මේ ප්‍රවීණ කාලෙකට පස්සේ ඇගේ විවාහය දවස ගැන මෙන්න මේ විදිහට මතකය අලුත් කරලා.. මේ බලන්නකෝ ඇය අද එදා වගේම එදත් මොන තරම් නම් ලස්සනද කියලා..

මගේ අතීතයේ හොඳ මතකයන් සිහිපත් කිරීම සතුටක්…
මතකය… අපි හැමෝම අපි එක්ක ගෙන යන දිනපොතයි….

හැඩගැන්වීම මනාලිය… හැරිස් විජේසිංහල

මල් කළඹ..භාන්ස් විජේනායක
ඡායාරූප..දයාන් විතාරන

Previous articleහැමෝම ආදරේ කරන අශන්‍යා අවුරුද්දට කරලා තියෙන ලස්සන වැඩේ මෙන්න.
Next articleසරලයි. චාම්… රටක්ම ආදරේ කරන දිනක්ෂිගේ එදා නම් පුදුම ලස්සනක් තිබුනේ…