විශ්වාස කරනවද මේ කොටුව දුම්‍රිය මධ්‍යස්ථානයේ වැසිකිලිය..? හිතන පතන විදිහ වෙනස් කරොත් අපිට මොනවද කරන්න බැරි…

0
174

මේ කොටුව Railway Station එකේ Toilets කියල විස්වාස කරනවද… අපායක් වගේ තිබ්බ තැනක් දැන් ලංකාවෙද හිතන්න බැරි තරම් වෙනස් වෙලා…. අද මට ඇතුලට ගියාම පිස්සු වගේ… මේ photos එවෙලෙ phone එකෙන් ගත්ත ඒව… කිසිම edit එකක් නොකර දැම්මෙ ඒ තිබ්බ lighting and background as it is දාන්න පුලුවන් තරම්ම ලස්සනට තිබ්බ නිසා… ඉස්සර මෙතෙන්ට හදිස්සියට ගියාම ඇත්තටම සමහර දවස් තිබ්බ shoe ඇතුලට වතුර යන ගානට… Dustbins වල තිබ්බ ජරාව ගිය අය දන්නව ඇති…

ඉතින් බලන්න ඕනි දෙයක් වෙනස් කරන්න ඕනි වෙන්නෙ පුංචි ඕනිකමකුයි initiation එකකුයි විතරයි… හැබැයි මේක මේ විදිහට maintain කරගන්න පුලුවන් අපිටම තමයි… මේ ladies washroom එක… මේකට එක්කෙනෙක්ට රුපියල් 50ක් ගන්නව… එහෙමයි කියල ඒ ගාන දීල අදාල වැඩේ විතරක් කරන් එන්න නම් හදන්න එපා… Basic washroom manners ටික වත් පිලිපදින්න.. නැත්නම් මෙච්චර ලස්සන වැඩක් දිග කාලයක් maintain කරන්න බැරිවෙනව…

Previous articleරූපලාවණ්‍ය ක්ෂේත්‍රයට එන්න ඉන්න ළමයින්ට වටිනාකමක් දුන් ඇය මේ කියන අපූරු කතාව මෙන්න…
Next articleසුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, රටක්ම හඬවමින් අප අතරින් නික්ම ගියා… ඇය අප අතරින් නික්ම ගියේ අපි හැමෝටම අපූරු පාඩමක් කියා දීලා… මෙන්න ඒ ගැන…