මැයි මාසයේ ගෑස් සැපයුම ගැන විශේෂ ආරංචියක්.. වෙන්න යන දේ මෙන්න..
මෙරට බොහෝ දෙනෙක් ගෑස් භාවිත කරන පාරිභෝගිකයන් අතරට එක් වෙනවා.
ඒ අයට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මේ කියන්න යන්නේ විශේෂ ආරංචියක්.
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස්...
1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින දැවැන්ත ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.Educational Resources
මේ වන විටත් පළමු ශ්‍රේණියේ 2...
අඩි 300ක් පහළට පෙරළෙද්දීත් රියදුරා ආසන පටි ගලවා බේරුණේ කොහොමද? බගවන්තලාව අනතුරේ සැඟවුණු කතාව…
බලංගොඩ සිට මහනුවර බලා මහ මඟ දිගේ ඇදුණු ඒ මෝටර් රථය අවසන් වුණේ කාගේත් සිත් කම්පා කරවන මහා ඛේදවාචකයකින්.Autos & Vehicles
අද උදෑසන 8:30ට පමණ...
නීතිය අතටගෙන මවකගේ හිසකෙස් කැ.පු රාගම කල්ලියට වුණ වැඩේ මෙන්න..!
මනුෂ්‍යත්වය පසෙකලා නීතිය තමන්ගේ අතට ගත් පිරිසක් නිසා රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී මවකට අත්විඳින්නට වූයේ අදහාගත නොහැකි බියකරු අත්දැකීමකි.
කිසියම් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කරමින්, එම...
ලංකාවේ පැවැත්වෙන සාම පා ගමනට ලොවක් ආදරේ කරන ආලෝකා එක් වේවිද ?
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, කාගේත් ආදරයට පත් ‘ආලෝකා’ (Aloka)...
මුළු රටම හඬවන කොබෙයිගනේ දිය රකුසාගේ බිලි පූජාව..අතුරුදන් වූ හතර දෙනාගේ සිරුරුත් හමුවේ!
මුළු රටම කම්පාවට පත් කරමින් නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි.
සිනහවෙන් සහ සතුටින් දිය නෑමට ගිය පිරිසකට දැදුරු ඔය මෙතරම් අකාරුණික වනු...
වසර 25කට පෙර මා අතට ආ පුංචි පැටියා අද මවක් වෙලා… ඒ දරුවාගේ දරුවාත්...
වෛද්‍යවරයකුගේ ජීවිතයේ ලැබිය හැකි උතුම්ම සතුට සහ තෘප්තිය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, මෙන්න මේ අත්දැකීම ඒකට දිය හැකි හොඳම පිළිතුරයි.
මේ සටහන මුහුණු පොතට එක්...
“මල් පෙත්තක් සේ” රසික හදවත් නැළවූ සොඳුරු හඬ නිහඬ වෙයි..
මල් පෙත්තක් සේ" සහ "අම්මා වැනි" වැනි අතිශය ජනප්‍රිය ගීත හරහා මෙරට සංගීත ලෝලීන්ගේ නොමඳ ආදරය දිනාගත් 6th Lane සංගීත කණ්ඩායමේ සාමාජික චාල්ස් ලක්ෂාන්...
අවුරුදු නිවාඩුව ඉවරයි.. ලබන 19න් පස්සේ ආයෙත් ටැප් එක වැහෙයිද? ජල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්!
අවුරුදු නිවාඩුවට නෑගම් ගිහින්, කැවුම් කිරිබත් කාලා සතුටින් හිටපු ජනතාවට දැන් ආයෙත් හිසරදයක් වෙන්න යන ප්‍රශ්නයක් ගැන අලුත්ම තොරතුරක් වාර්තා වෙනවා.
ඒ තමයි ඉදිරි දිනවලදී...
වාට්ටුව මැදදී දොස්තර නෝනා කෑගසයි! දෙවැනි පාරත් ඒ වැඩේම කරලා… නාගොඩ රෝහලෙන් ඇසෙන පුවතක්
රෝගීන්ගේ ජීවිත බේරන්න දෙවියන් වගේ වෙහෙසෙන වෛද්‍යවරුන්ට අපේ රටේ තියෙන්නේ ලොකු ගෞරවයක්.
හැබැයි ඒ ගෞරවය කෙළෙසන අතිශය පිළිකුල් සහගත සිදුවීමක් කළුතර නාගොඩ මහ රෝහලෙන් (14)...

















