මට සිහිය එනකොට සේරම වෙලා ඉවරයි…” අනතුරින් දිවි ගලවාගත් සැමියා කියන හද කම්පා කරවන...
එයා හරිම පිනට ලැදි කෙනෙක් නිතරම බැලුවේ කාටහරි උදව් කරන්නේ කොහොමද කියලා. කෙනෙකුට හොඳක් වෙනව නම් මගේ අවයව වුණත් දන් දෙනවා මම, කියලා එයා...
ශ්‍රී ලාංකීය වකුගඩු රෝග විද්‍යාවේ පියා… රටේම ගෞරවයට පාත්‍ර වූ ඔහු ගැන ඇසෙන කණගාටුදායක...
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග විද්‍යාවේ පියා මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග විද්‍යාව (Nephrology) සහ වකුගඩු බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ විශිෂ්ට සේවාවක්...
දෙපා වාරු අහිමි වුවත් දෛවයට අභියෝග කල පුංචි වෛද්‍යවරයා වෙනුවෙන් සටන් කල...
දෙපා වාරු අහිමි වුවද, හිතේ ශක්තියෙන් ලොවක් ජය ගත් පුංචි වීරයෙක් ❤️😇
" කුඩා අවදියේදී මුහුණ දුන් අවාසනාවන්ත රිය අනතුරකින් පියා අහිමි වී, තමාගේ දෙපාවාරු...
එංගලන්තයේ විශ්වවිද්‍යාලයක, ඉතිහාසයේ ප්‍රථම වතාවට රොකට්ටුවක් නිර්මාණය කළ අපේ රටේ පුංචි කෙල්ල ගැන ඇසෙන...
"මේ ඉන්නේ කවිනි නිම්තරා ඉඳුවර.වයස අවුරුදු 22 ක් වැනි ඉතාම තරුණ වයසකදී ලෝකයම දන්නා දැවැන්ත සමාගම් තමන් පසුපස ගෙන්වා ගැනීමට තරම් ඇය සතු දක්ෂතාවය...
කාගෙත් හද සසල වෙන පුවතක්..දිට්වාට බි ලි වූ අයෝධ්‍යා සත්මිණි ජීව විද්‍යා අංශයෙන් උසස්...
දිට්වා සුළිකුණාටුවෙන් මියගිය කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ අයෝධ්‍යා සත්මිණි සිසුවියට මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ තුනක් ලැබී විශ්ව විද්‍යාල වරම්...
විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද මේ වෙනුර...
" අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට ආණ් ඩුවේ දේ ශපාලන පසුබිමත් එක්ක ජීවිතය අහි මි...
ගේ ඉස්සරහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ බෝඩ් දෙකයි. මගෙ අම්මයි තාත්තයි බුදු වෙන්න ඕනේ අපිව මේ...
වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ජීවිතය ජයගන්නා දරුවන් දෙස බලා මව්පියන් ලබන සතුට වචන කරන්නට බැහැ.
ඒ සතුට දෙගුණ තෙගුණ කරමින්, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙරට...
අප්‍රේල් 02 වෙනිදා ඉඳන් වෙනසක්! සම්පූර්ණ විස්තරය මෙන්න..
මේ ආරංචියට නම් ගොඩක් අය කැමති වෙයි!
පසුගිය දින කිහිපයේම දරාගත නොහැකි දැඩි හිරු රශ්මියෙන් පීඩා විඳි ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර...
දරුවාගේ ඇත්ත පියා කවුද ? DNA කරන්න චාමික කැමති වෙලා නැ… ගුවන් නියමුවරිය ගොනුකල...
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ...
මාර්තු මාසය අවසන් වන විට රන්මිලේ පෙරළියක්.. සිද්ධ වෙලා තියන දේ මෙන්න..
අද 2026 වසරේ තුන්වන මාසයේ අවසන් දවස..
අද රන් මිල ගැන ඇසෙන්නේ වෙනදා නෑසුණු විශේෂ කතාවක්.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල්...
















