ජයග්‍රහණයේ අවසන් හුස්ම කඹය මත තබා, සඳුන් සදහටම ඇස් පියාගත් ඒ අවාසනාවන්ත මොහොත ගැන...
අලුත් අවුරුදු සිරිය රට පුරා පැතිර යද්දී, වෙන්නප්පුව ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන්නේ කාගේත් දෑස් කඳුළින් තෙත් කරන අතිශය සංවේදී පුවතකි.
ඒ, අවුරුදු උත්සවයක ප්‍රධානතම අංගයක් වන...
මල්ලි පනින්න එපා… ඕක පරණ ලිඳක්… දරු පැටියෙක්ග්රෙ ජීවිතය වෙනුවෙන් අඩි 30ක් ගැඹුරු ලිඳට...
"අනේ මහත්තයෝ... ඒ වෙලාව මතක් වුණාම දැනුත් ඇඟ සීතල වෙනවා. පරණ, ගැඹුරු, අඩි තිහක් විතර තියෙන ළිඳක්. එකපාරටම අවුරුදු දෙකක පුංචි දරු වෙක් ඒකට...
අවුරුදු සතුට කඳුළක් කළ “මරුගේ දහ අට රියන්” සෙල්ලම! සතියකට 77ක් අවසන් ගමන් ගිය...
අලුත් අවුරුදු නිවාඩුව ඉවර වෙලා හැමෝම ආපහු වැඩට යන්න ලෑස්ති වෙද්දී, හිත ගැහෙන විදියේ අමිහිරි පුවතක් පොලීසියෙන් නිකුත් කරලා තියෙනවා.
අවුරුදු කන්න ගිය, විනෝද වෙන්න...
මම යනවා දරුවනේ…” සිය දරුවන් දෙදෙනාට ජීවිතය දී, පියා දිය යටටම සැඟවී ගිය මුළු...
මම යනවා දරුවනේ..." සිය දරුවන් දෙදෙනාට ජීවිතය දී, පියා දිය යටටම සැඟවී ගිය මුළු රටම හඬවන මිහින්තලේ ඛේදවාචකය මෙන්න
පවුලේ සැමගේ මුවගට සිනහවක් ගෙන ආ...
දක්ෂ ඉංජිනේරුවෙකු සිය ගමට පැමිණෙන තෙක් බලා සිටි ඒ අම්මාට සහ තාත්තාට අද ඉතිරිව...
යාපනය, චුන්නාගම ගම්මානයේ පටු මාවත් දිගේ හමා ආ සිතල සුළඟ එදා තරම් කටුක වූ දිනයක් තවත් නැත.
ඒ සුළඟ රැගෙන ආවේ මීට වසර කිහිපයකට පෙර...
පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක්..
පසුගිය දින කිහිපයේ නිදහසේ නිවාඩුව ගත කළ පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට මෙන්න විශේෂ පුවතක්.
2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ කටයුතු ...
පෑන වෙනුවට එම්බාම් පිහිය අතට ගත් 18 හැවිරිදි ස්නේහාගේ ඇඟ කිලිපොලා යන කතාව මෙන්න….
ලෝකයම සුන්දරත්වය සොයා හඹා යද්දී, 18 හැවිරිදි මේ තරුණිය තෝරාගත්තේ අමුතුම ලෝකයකි.
බොහෝ දෙනෙක් මළමිනියක් දෙස බැලීමට පවා බියෙන් වෙව්ලද්දී, ඇය මළ සිරුරු සමඟ හුදකලාවේ...
“මාව අඩි 20ක වළකට වැටුණා.. මගේ කෑගැහිල්ලට එතැනට ආපු පුතාලා තුන්දෙනත් වළට වැටුණා” සහෝදරයින්...
එදා සවස් යාමයේ සිදුවෙන්න ඇත්තේ කුමක්ද..?
ජයතිස්ස අන්න ඒ සිද්ධිය ගැන හැඬූ කඳුළින් මෙහෙම කියද්දී, මේ පුවත සමාජ මාධ්‍ය තුළත් දැඩිව සංසරණය වුණා.
එකම පවුලේ අයියා...
මැයි මාසයේ ගෑස් සැපයුම ගැන විශේෂ ආරංචියක්.. වෙන්න යන දේ මෙන්න..
මෙරට බොහෝ දෙනෙක් ගෑස් භාවිත කරන පාරිභෝගිකයන් අතරට එක් වෙනවා.
ඒ අයට ලිට්රෝ ගෑස් සමාගමෙන් මේ කියන්න යන්නේ විශේෂ ආරංචියක්.
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස්...
1 වසරේ දරුවන්ට ලබන 30 වෙනිදා වෙන්න යන දේ මෙන්න! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..
අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින දැවැන්ත ප්‍රතිසංස්කරණ යටතේ, 2026 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.Educational Resources
මේ වන විටත් පළමු ශ්‍රේණියේ 2...
















