අම්මයි දරුවොයි පැත්තක.. ඉටි රෙදි ගහලා වෙන් කරපු ගෙදර 9 වෙනි අනියම් බිරිඳ එක්ක...
ගම්පොළ පැත්තේ දරුවන් තිදෙනෙක් ඉන්න පවුලක ඇඟ කිලිපොලා යන අරුම පුදුම සිදුවීමක් වාර්තා වෙනවා.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ 39 හැවිරිදි ආරක්ෂක අංශයක හිටපු කරණවෑමියෙක්....
ෂම්මි බදාදා ක්‍රිකට් ලොකු පුටුව අත හරී ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ෂම්මි සිල්වා මහතාට තනතුරින්...
ඒහිපස්සිකෝ සාම පා ගමනේ ගිය අතුරුදන් වූ රටක ආදරේ දිනාගත් කලුවා ගැන ඇසෙන අලුත්ම...
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන සමඟ හා අතර මගින් පැමිණ ගමනේ යෙදුන “කළු” නැමැති සුනඛයා නැවත නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.
එම සුනඛයා නූතන ලෝකයේ බෞද්ධයන්ගේ...
පාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක්! මැයි මස 26 වැනි දින සිට ජූනි...
2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු...
බස් අනතුරේ තුවාලකරුවන්ට පිහිට වෙන්න තුන්වෙනි පුරවැසිකම අතහැර කතානායක දොස්තරකම අතට ගනී
දඔුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අද (26) උදෑසන 9.20ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ...
නැවත දැනුම් දෙන තුරු කල් යයි! විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්….
එළඹෙන (26 වැනිදා) විභාග මධ්‍යස්ථානවලට යන්න බලාගෙන හිටපු දහස් ගණනක් විදුහල්පති අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.
ඒ තමයි, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ...
මේක ප්‍රාඩෝ එකක් නෙමෙයිනේ. මේක ත්‍රිවීල් එකක් විතරනේ. මම වාහන වල යද්දි මෙහෙම තමයි...
මේ රියදුරු මහත්තයා මුහුණ දුන්නෙ හරිම අමිහිරි අත්දැකීමකට.
වීඩියෝ එක කරන පුද්ගලයා හයර් එකක් යන්න ත්‍රිවීල් එකට නගිනවා. හැබැයි නැගලා ඉන්නෙ සමාන්‍ය විදිහට නෙමෙයි… කකුල...
අම්මව බලාගන්න රස්සාවක් හොයාගෙන ආපු පුතා බඩගින්න ඉවසන්න බැරුව පාර අයිනේ වැටෙයි… හදවත මොහොතකට...
ජනාකීර්ණ මාතර නගරයේ පීක්වැල්ල වංගුව අසල, දහසකුත් මිනිසුන් එහා මෙහා යන අතරේ පාර අයිනේ වැටී සිටි එක්තරා තරුණයෙක් කාගේත් අවධානයට ලක් වුණා.
පණ අදිනවාක් මෙන්...
ඇය මනමාලියක් වෙන්න හීන දැක්කා, ඒත් දෛවය ඇයට දුන්නේ සොහොන් කොතක්! නිමාවක් නොවෙන ප්‍රේම...
ඇය මනමාලියක් ලෙස සැරසී තමා අසලට එන දවස ගැන ඔහු දහසක් හීන දකින්නට ඇති. ආදරයෙන් ලං වී, අනාගතයක් ගැන ලස්සන බලාපොරොත්තු පොදි බැඳගත් ඒ...
රන්මිල ගැන අද ඇසෙන්නේ ඔබට තවත් සතුටු හිතෙන ආරංචියක් කිව්වොත් විශ්වාස කරනවාද..?
රන් මිල ගැන අදත් ඇසෙන්නේ ඔබට සතුටු හිතෙන ආරංචියක්.. ඔන්න අද දවසේත් රන්මිල නැවත වතාවක් අඩුවෙලා.
ඒ මිල සටහන් වන්නේ මෙන්න මේ විදිහටයි.
ඒ අනුව රන්...

















