මගේ වෙඩින් එක, මගේ කැමැත්ත!” – මංගල දිනයේ ෆොටෝ, වීඩියෝ ගැන සමාජ මාධ්‍ය කතාවලට...
මගේ විවාහය සිදු වුණේ පෙරේදා දවසෙයි. ඒ අවස්ථාව කොහොමත් කාර්යබහුල, වගේම හැඟීම්බර දවසක් නිසා මම හිටියේ හරිම කාර්යබහුල මට්ටමක. මේ අතරතුර යාළුවෙක් මට කතා...
කුණු ගොඩක ම ර ණය අභියස තිබුණු ජීවිතයකට ආදරයෙන් හුස්ම දුන් වත්සලා නංගී!
මිනිස්කම කියන වචනයටත් වඩා ගැඹුරු අර්ථයක් දෙන අපූරු තරුණියක් ගැනයි මේ කියන්න යන්නේ. දහස් ගණන් අසරණ සතුන්ගේ රුදාවන් මසසවමින්, ඔවුන්ට රැකවරණය දෙන වත්සලා නංගී...
රලු මුහුදේ ම ර ණය සමඟ ඔට්ටු වෙමින් නාවිකයන් බේරාගත් අපූරු පියෙක් සහ පුතෙක්!
මුහුද කියන්නේ මොන තරම් නම් රළු සහ බියකරු තැනක්ද? රස්තියාදුකාර රළ පහරවල් මැද ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙන්න සිදුවෙන මොහොතක, අනුන් වෙනුවෙන් තමන්ගේ...
මුදලට වඩා මිනිස්කම අගය කළ, රුපියල් හැත්තෑවක වටිනාකම දත් ඒ අපූරු තාත්තා!
උදෑසන කාර්යබහුල වේලාවක ගමනක් බිමනක් යන්න පරක්කු වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන අපහසුතා අතිශයින්ම ප්‍රබලයි. හරියටම උදෑසන 07:04ට යෙදී තිබූ කෝච්චිය අල්ලා ගැනීම සඳහා...
මම වෙන කෙනෙක් ගේන්නේ නැහැ…” දරුවා වෙනුවෙන් මේ පියා ගත් තීරණය කුමක්ද?
සමාජ මාධ්‍ය කියන්නේ එක රැයකින් කෙනෙකුව කතාබහට ලක් කරන, නැතහොත් නොදැනීම ජීවිත උඩුයටිකුරු කරන පුදුමාකාර අවකාශයක්. උදෑසන වැඩට පැමිණෙන අතරතුර මිතුරෙකු හරහා තමන්ගේ වීඩියෝවක්...
BMICH එකේදි උපාධියක් ගත් දුවත් සමඟ කතා කරන තණමල්විල බස් රියදුරු පියාගේ කතාව..
බස් එකේ සුක්කානම අස්සේ හැංගුණු මහා බරපතල අරගලය: දරුවෝ තුන්දෙනෙක් වෙනුවෙන් තාත්තෙක් දුන් දැවැන්ත කැපකිරීම!
දකුණු පළාතේ තණමල්විල ප්‍රදේශයෙන් ඇසෙන මේ අපූරු කතාව අපේ රටේ...
කෝච්චි ජනේලයෙන් එළියට විසිවුණු සොබාදහමේ බීජ: හදවතට දැනෙන අපූරු කතාවක්!
දිනපතා බස් එකක හෝ කෝච්චියක ගමන් කරනකොට අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන හරිම අප්‍රසන්න දර්ශනයක් තමයි මගීන් ජනේලයෙන් එළියට ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ විවිධ කසළ...
වැරදුණු තැන හදන එකයි සැබෑ කලාව.. සේවිණි නානායක්කාරගේ ආදර්ශය!
සමාජ මාධ්‍ය කියන්නේ තත්පරයකින් කෙනෙක්ව උඩට දාන්න වගේම, තවත් තත්පරයකින් බිම දාලා අතුගාලා දාන්නත් පුළුවන් පුදුම විදිහේ අවකාශයක්. ඊයේ දවස පුරාම මේ විදිහට අන්තර්ජාලයේ...
බලවතූන් හමුවේ දණ නොනැමූ ‘යකඩ ගැහැනිය’ සජීවනි අබේකෝන් අපේ ගෞරවයට පාත්‍ර විය යුතුමයි! ඒ...
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ නිලධාරිනිය ලෙස නීතිඥ සජීවනි අබේකෝන්ට . පල්ලේගම හේමරතන සිද්ධියේදී , නිසි ගෞරවය සහ, අප මිනිසුන් ලෙස ලැබිය යුතු ප්‍රශංසාව...
එතන මිනිස්සු දාන්න එපා කියද්දිත් වතුරට දැම්මෙ රස්සාවට නොගියොත් ඒ දවසත් බඩගින්නෙ ඉන්න වෙන...
මේ උදේට වැඩට යන්න ආපු කොල්ලෙක්ගෙ බයික් එකක්. එතන හිටපු අය “වතුරට දාන්න එපා” කියලා කෑග හලා කියද්දිත් වැඩට යන්න තියෙන හදිස්සියට කොල්ලා බයික්...

















