ඔහුගේ වියෝවට හේතුව රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරද..? සියල්ලන්ගේම නෙතට කඳුළක් එක්කරමින් රංගන ශිල්පියෙන්...
ඔහුගේ මේ හදිසි මරණය නිසා අද ඔහුට ආදරය කරන බොහෝමයක් රසික පිරිස සිටින්නේ ශෝකයෙන්.
ඔහුට මෙහෙම සිදුවුණේ එදා රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරෙන් පසුවද, බොහෝ...
ලොවක් කම්පා කළ ගුවන් අනතුරක් ගැන තවත් ආරංචියක්.. එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මාස ගණනකට...
ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපලේ සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787 වර්ගයේ යානයක් ගුවන්ගතවී සුළු මොහොතකින් අහන්නට ලැබුණේ ලෝකයක්...
30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලොවක් අමන්දානන්දයට පත්කල සුරූපි ඒ සරාගී නිළිය මතකද...
30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, එහෙමත් නැත්නම් ලෝකෙම දන්න Busan International Film Festival එක ඒකාලෝක කරමින්, රතුපලස මතින් අපේ දොං යී හරිම චමත්කාර...
ඔහුගේ වියෝවට හේතුව එය නොවන බවට සනාථ වෙයි.. හදිසි අනතුරකින් මියගිය පියාගෙන් පුතාට උපන්දින...
මියගිය පියාගෙන් පුතාට තෑග්ගක්.. කෙනෙක්ට මේ කතාව ඇහුවම ඇත්තටම විශ්වාස කරන්නත් බැරි වේවි.
ඒත් ඒ කතාව සත්‍යක්. ඇත්තටම හද සසල කරවන මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.
හදිසි...
සුප්‍රකට රංගන පුරාවෘත්තයක් ජීවිතයෙන් සමුගනී.. රසිකයින්ගේ සිත් සසල කළ ඒ පුවත මෙන්න..
ඔහුගේ මතකයන් අද පමණක් නොව හෙටත් රසික හදවත්වල ඔහුව ජීවමාන කරවාවි.
ලොවක් ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙකුගේ නික්ම යාමත් එක්කම අද සමස්ථ රසික ප්‍රජාවම කණගාටුවට...
“පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී…” – හදිසි අනතුරකින් සමුගත් පියාගෙන් පුතාට ලැබුණු උපන්දින...
මේ පිය සෙනෙහස ගැන ඇහෙන කතාවක්...
හදිසි අනතුරකින් මියගිය පියා විසින් මරණයෙන් දිනකට පසුව සිය පුතුට උපන්දින ත්‍යාගයක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
නවදිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ...
එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් විශ්වාෂ් කුමාර්ට සිය පවුල අහිමි වෙයි
එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා යළි ගුවන් යානයකට නැගීමට බිය වන නිසා ඔහු එක්සත් රාජධානියට නැවත නොඑනු ඇතැයි ඔහුගේ පවුලේ අය හෙළි...
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සිහින දැකපු ඇයට අවසානයේ අත් වුනේ කණගාටුදායක ඉරණමක්…! ලොවක් කම්පා...
ඉරීනා සරුට්ස්කාට රියදුරු බලපත්‍රයක් නොතිබූ අතර රැකියාවට යාමට සහ ඒමට පොදු ප්‍රවාහනය මත විශ්වාසය තැබුවාය. 🥹
ඇගේ පවුලේ නීතිඥවරයා මෙසේ පැවසීය.
“ඇය ඇගේ රිය.දුරු බලපත්‍රය ලබා...
බුදුන් උපන් ලුම්බිණියට යන්න බැතිමතුන්ට බැරිද..? අලුත්ම තත්ත්වය මෙන්න.!
නේපාලයේ තරුණ ප්‍රජාව තම රජයේ පාලනයට එරෙහිව කළ අරගලය දින කීපයක් තිස්සේ ක්‍රියාකාරීව පැවතුණා. මෙම ගැටුම් නිසා අහිම් වූ ජීවිත ප්‍රමාණය තිස් හයක්. එමෙන්ම...
සති 23කදි දරුවෙකු මවගේ කුසෙන් එළියට ගෙන ගෙඩියක් ඉවත් කර නැවත වර්ධනය සදහා දරුවා...
2016 වසරේදී, නයිජීරියානු සම්භවයක් ඇති ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ඔලුයින්කා ඔලුටෝයි (Oluyinka Olutoye), ටෙක්සාස් ළමා රෝහලේදී පුරෝගාමී ශල්‍යකර්මයකට සම-නායකත්වය දැරීය. එහිදී, සති 23ක්...


















