..තාත්තා ලංකාවේ.. අම්මා කැලිෆෝනියාවේ.. ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයපු , ඒ් ලස්සන සෙල්වා පවුල…
මේ කතාව ලස්සනම ලස්සන පවුලක් ගැන කිවුවොත් හරියටම හරි..
'තාත්තා ලංකාවේ ! අම්මා කැලිෆොනියාවේ!'
සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය heselvafamily එක ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි...
ලොවක් ආදරය කළ ඔහු, හදිස්සියේම දිවි සැරිය නිම කරයි…
මේ කියන්න යන්නේ ලොවක් ආදරය කළ රොක් සංගීත තරුවක් ගැන ඇහෙන සංවේදී කතාවක්...
බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන සුපර්ට්‍රැම්ප් හි ප්‍රධාන ගායකයා මෙන්ම එහි සම-නිර්මාතෘවරයා...
රුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි..! ලොව වටා සිටින පිළිකා රෝගින්ට අලුත් අපේක්ෂාවක්.
පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව සදහන් කරනවා.
මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ...
කළු පැහැ ගවුමකින් සැරසුණු පුංචි චාලට් කුමරිය ඇයට උපහාර පුද කරයි.. සමාජ මාධ්‍ය අතර...
ඒ මුහුණුවර එකහා සමානද..? මොවුන් දෙදෙනා දකින බොහෝ දෙනා කිව්වේ අන්න ඒ වගේ කතාවක්..
මීට වසර ගණනාවකට පෙර අප අතරින් වියෝ වුණු වේල්ස්හි රෝස කුසුම...
සතුන්ට ආදරේ මිනිස්සු… කුරුළු ජීවිතයක් වෙනුවෙන් මාසයක් වසා දැමූ ක්‍රීඩා පිටියක් ගැන ඇසෙන පුදුම...
සාමාන්‍යයෙන් ක්‍රීඩාව නතර කරන්නේ වැස්ස, අධික තාපය හෝ හිම පතනය වැනි ස්වාභාවික හේතුමත.
සමහර විට, සතකු පිටියට ඇතුළු වුවහොත් ක්‍රීඩාව කෙටි කාලයකට නතර වේ. නමුත්...
“ඌ හැමදාම සුදු බිත්තර දැම්මේ, නමුත් සඳුදා නිල් බිත්තරයක් දැම්මා” – කිකිළියක් ‘නිල් බිත්තරයක්’...
මිනිස්සුන් නව බිලිඳෙක් ඉපදෙන තුරු උද්යෝගයෙන් බලා සිටිනවා සේම, කර්ණාටක ගම්මානයක පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් කිකිළියක් බිත්තරයක් දමන තුරු දැන් බලාපොරොත්තු සහගත ව සිටිනවා.
පශු වෛද්‍යවරු...
අනිත් රටවල් එහෙමයි. තනතුරෙන් ඉවත් වූ පසුව කුණු ලොරියක වැඩ කරන ස්වීඩන් නගරාධිපතිවරිය ගැන...
තනතුරෙන් ඉවත්වූ පසුව කුණු ලොරියක වැඩ කරන ස්විඩන් නගරාධිපතිවරිය
Ann-Sofie Hermansson යනු ස්විඩනයේ දෙවන විශාලතම නගරය වන Gothenburg හි 2018 වනතුරු සිටි නගරාධිවරියයි. මේ නගරයේ...
රංගන අඹරේ දිදුලන තරුවක් නොසිතූ මොහොතක නිවී යයි..
ඔහු පණදුන් ඒ චරිතවලට බොහෝ දෙනෙක් අදටත් ආදරය කරනවා කියන එක ඉතින් රහසක් නෙවෙයි නේ..
ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක්ට මේක නම් අතිශ්‍යය කණගාටුදායක පුවතක්...
රසිකයින් හඬවමින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ජීවිතක්ෂයට පත්වෙයි…
ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්.
කලක් තිස්සේ පැවති පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව...
අනතුරක් හා ඝාතනයක් අතර දෝලනය වන ඩයනා කුමරියගේ මරණය සිදුවුනේ අද වගේ දවසකයි… ඒ...
වේල්සයේ රෝස කුසුමට ලෝකයම ආදරය කළා.. තවමත් ඇගේ මරණය කම්පනයක්.. අදවන් දිනක ජිවන අහසින් බැස ගිය ඒ සුන්දර කුමරිය ගැනයි මේ ලිපිය...
1997 අගෝස්තු මස...
















