Home සයුරෙන් එහා පුවත් සුප්‍රකට රංගන පුරාවෘත්තයක් ජීවිතයෙන් සමුගනී.. රසිකයින්ගේ සිත් සසල කළ ඒ පුවත මෙන්න..

සුප්‍රකට රංගන පුරාවෘත්තයක් ජීවිතයෙන් සමුගනී.. රසිකයින්ගේ සිත් සසල කළ ඒ පුවත මෙන්න..

0
45

ඔහුගේ මතකයන් අද පමණක් නොව හෙටත් රසික හදවත්වල ඔහුව ජීවමාන කරවාවි.

ලොවක් ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙකුගේ නික්ම යාමත් එක්කම අද සමස්ථ රසික ප්‍රජාවම කණගාටුවට පත්ව තිබුණා.

ඔහු නමින් Robert Redford, 1969 බුච් කැසිඩි සහ සන්ඩාන්ස් කිඩ් සහ 1985 අවුට් ඔෆ් අප්‍රිකා වැනි සම්භාව්‍ය චිත්‍රපටවලන් දිගුකාලීන රසික ආදර දිනාගත් මේ රංගන ශිල්පියා අද සිය දිවිසැරියට සමුදුන්නා.

හොලිවුඩ් කැපීපෙනෙන තරුවක් වන මොහු මියයන විට 89හැවිරිදි වියේ පසුවුණා. මේ සුප්‍රකට රංගන ශිල්පියා ඔහු සිය නිවසේදීම මියගොස් ඇති අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය නින්දේදීම සිදුවූ මරණයක් වන බවයි.

සිය රංගන දිවිය තුළ කිහිප විටක්ම ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වුණු මොහු එතෙක් මෙතෙක් කළ නිර්මාණ සඳහා ලබාගෙන ඇති සම්මානද බොහෝමයක් වෙනවා.

Previous articleප්‍රාර්ථනා කළ සුබ සිහිනය නොදැකම ජීවිතයෙන් සමුගෙන ගිය සඳමාලි ගැන ඇහෙන හදවත කකියන කතාව… – video
Next articleඅබිරහසක් ඉතිරු කරමින් ජීවිතයෙන් සමුගත් ඇය කවුද..? ගැටඹේ පාලම උඩ ඇති වුණ ඒ කලබල ගැන ඇසෙන කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights