ඊශ්‍රායලයේ ඉන්න අපේ අය හැමෝම පරිස්සමෙන්…මෙන්න ඉරාන, ඊශ්‍රායල උණුසුම ගැන ඇසෙන අලුත්ම පුවත…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමණ...
“දුව අද ලන්ඩන් බලා ගියා..” මතකය පමණක් ඉතුරු කරමින් ඇය අද සදහටම නික්ම ගිහින්.....
ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ ලෝකයේ කොහේ හෝ තැනක ඇති...
ඒ අතරින් ඇගේ මව්පියන් වගේම ඥාති හිතමිත්‍රාදීන් විශේෂයි..
ඒත් අද ඔවුන්ගේ දුක් කතා නෑසෙන දුරකට...
වසර දෙකක විරාමයකින් පසු, මේ වසරේදී යළි රසිකයින් අතරට එන ‘BTS’ ගැන ඇසෙන ඔබ...
දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වූ නවතම BTS සාමාජිකයින් දෙදෙනා තමයි, පාර්ක් ජිමීන් (park jimin) සහ ජන්ග්කුක් (jeon jungkook)
ඔවුන්ගේ පැමිණීම සිදුවන්නේ, RM සහ...
කඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන්ගේ විස්තර මෙන්න
AI171 ගුවන් යානයේ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්ගේ විස්තර එයාර් ඉන්දියා දැන් ලබා දී ඇත.
යානයේ ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, කැනේඩියානු ජාතිකයෙකු...
කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ නවතම තත්ත්වය
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම...
ඉන්දීය ගුවන් යානයක් මගීන් 240ක් සමග කඩා වැටෙයි
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.
විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම...
ඇගේ මතකය යළි කරළියට.. ලොවක් ආදරේ කර ඩයනා කුමරිය ගැන ඇසෙන ඒ කතාව මෙන්න
ඇය ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ රජ කුමරියක්.. ලොව පුරා ඇයට ආදරය කරන ඇගේ විලාසිතා, ඇඳුම් ආයිත්තම්වලට හිමි වෙන්නේ විශේෂ තැනක්..
මේ කියන්නේ...
සුපිරි ටික්ටොක් තරුව Khaby Lame ඇමරිකාව අතහරියි..?
Khaby Lame, ඔහු ගැන නොදන්නේ කවුද..? මේ කියන්න යන්නේ අන්න ඒ සුපිරි තරුව ගැන ඇසුණු තවත් එක් කතාවක්..
ලොව ජනප්‍රියම TikTok පෞරුෂය වන Khaby Lame,...
ඇය හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුප්‍රසිද්ධ නිරූපිකාවක් නොසිතූ ලෙස දිවි ගමනට සමුදෙයි…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන අංජලී අල්පේෂ් වර්මෝරා සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය 23 හැවිරිදි වියෙහි පසුවුණ...
ලොවක් ආදරේ කරන Sydney Sweeney නාන වතුරෙන් හදපු සබන් කැටයට ලැබුණු වටිනාකම ඇහුවොත් ඔබත්...
තමා ස්නානය කළ වතුරෙන් නිෂ්පාදනය කරන ලද සබන් කැට 5000 ක් විකිණීමේ පුවතක් වාර්තා වෙනවා.
ඇය Sydney Sweeney වන අතර Dr. Squatch නිල වෙබ් අඩවියෙන්...

















