Home දේශිය පුවත් චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

0
57

 

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ.

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.

Previous articleගංවතුර බැස ගිය පසු නැවත නිවසට යාමේදී ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු
Next article“දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට…” ඒ ගී හඬ එදා අද මෙන්ම හැමදාමත් ඇසේවි… රටක් ආදරය කළ ඇය දිවි ගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights