Home ජීවිතයට යමක් ඔබේ දියුණුවට ගෙදර බිත්ති ඔරලෝසුවත් වැදගත්.. ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..

ඔබේ දියුණුවට ගෙදර බිත්ති ඔරලෝසුවත් වැදගත්.. ඒ ගැන ඇසෙන විශේෂ කතාව මෙන්න..

0
529

නිවසේ තියෙන බිත්ති ඔරලෝසුව ඔබට මේ තරම් බලපෑම් කරනවා කියලා ඔබ නිකමටවත් හිතුවද?

වාස්තු විද්‍යානුකූලව මේ කියන්න යන කාරණය ඇත්තටම ඔබට වැදගත් වෙන්නට පුළුවන්. ඒ ගැන විශේෂ කතාවක් එක්කම, නිවසක බිත්ති ඔරලෝසුව මේ තරම් වැදගත් බවත් ඔබට මේ කතාව ඇසුවාම වැටහේවි.

ඉතින් ගෙදර බිත්ති ඔරලෝසුව තබන්න ඕන කොහොමද..?

නිදන ඇඳ අසල හෝ නිදන ඇඳට ඉහළ බිත්තියේ ඔරලෝසු තියන්න එපා. ඒ වගේමයි, ඔරලෝසුවේ මකුළුදැල් කුණු ඉවත්කර පිරිසිදු කරන්න.

ඔබේ නිවසේ ඇති වැඩ කරන්නේ නැති පරණ බිත්තිවරු ලෝසු අලුත් වැඩියා කරන්න නැත්නම් භාවිතයෙන් ඉවත් කරන්න. කොටු උල් හැඩ බිත්ති ඔරලෝසු නිවසකට සුදුසු නැති බව ඔබ දැන සිටියාද..?

ඒ වගේමයි, නිවසේ උතුර හෝ බස්නාහිර දිසාවෙන් ඔරලෝසු තබන්න.

ලා නිල් පැහැති බිත්ති ඔරලෝසු නිවසකට වඩා සුබදායි. එසේම නිතරම රවුම් ඔරලෝසුවක් පාවිච්චි කරන්න හුරු වෙන්න.

Previous articleමිනිස්සුන්ට වඩා සත්තු ගුණ දන්නවා කියන්නේ නිකම්ම නෙවෙයි. අයිතිකාරයෝ දාලා ගිය Negão ව අද “වැඩ බලන නිලධාරියෙක්.
Next articleමාව හොඳටම ඇන්දුවා එදා..” ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන චරිත තුනක් ඇයට ඇස් රතුවෙන විහිළුවක් කරලා..
error: Content is protected !!
Verified by MonsterInsights