වෛද්‍ය විද්‍යාවත් මවිත කළ හෙළ වෙදකමේ හාස්කම! දරු පල නැති කාන්තාවන්ට පිහිටවෙන අරුම පුදුම ශාක දෙක මෙන්න.
දරු පල නොමැතිව වඳ එකියක කියන අපහාසයට ලක්වෙලා හිතින් ගොඩක් දුක් විඳින කාන්තාවන් අපේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. හැබැයි මේ වඳභාවය දුරු කරන්න විතරක් නෙවෙයි, තවත් භයානක ලෙඩ රෝග සහ භූත දෝෂ පවා පළවා හරින්න පුළුවන්, ඉසිවර වෙදැදුරන් විසින් අත්හදා බලපු අරුම පුදුම ඔසු දෙකක් ගැන අලුත්ම තොරතුරු ටිකක් තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි මස්බැද්ද සහ මදාරා කියන වටිනා ශාක දෙක.
“මදාරා” කියන්නේ සාමාන්‍ය ගසක් නෙවෙයි. දෙවියන් පවා වන්දනාමාන කරන, අලි ඇතුන් පවා බියෙන් පලා යන තේජාන්විත, වාසනාවේ සංකේතයක්. මේ ගසේ අරටුවෙන් හදපු මංජුසාවල තමයි ඒ කාලේ වෙද මහත්තුරු බෙහෙත් දාගෙන ගිහින් තියෙන්නේ.
මේ ගසේ ඇට මාලයක් විදිහට හැදලා පැලඳුවොත් අමනුෂ්‍ය දෝෂ, කොඩිවින, හූනියම් වගේම භූත උපද්‍රව කිට්ටු වෙන්නෙම නැහැලු. ඒ වගේම මදාරා ගහේ කොටස් දාලා ගෙදරට දුම් ඇල්ලුවොත් ගෙදරට සෞභාග්‍යය උදාවෙනවා කියලත් කියනවා.
මදාරා කෑල්ලක් රෑට වතුරේ දාලා තියලා උදේට ඒ වතුර බිව්වොත් ඇඟේ තියෙන සියලු දෝෂ අයින් වෙලා යනවා. විශේෂයෙන්ම නොනවතින හිසරදයට සහ ස්නායු රෝගවලට මදාරා කොළ යුෂවලින් හදන තෙල් එක දිව්‍ය ඔසුවක්.
“මස්බැද්ද” කියන්නේ කාන්තාවන්ගේ වඳභාවය දුරු කරන “වාජීකරණ ඔෟෂධ” හදන්න ගන්න ප්‍රබලම ශාකයක්. ගර්භාශයේ තියෙන හැම දුර්වලතාවයක්ම මේකෙන් නැති කරලා දානවා.
මේ ගහේ කොළවල පුදුම විදිහේ රසායනික සංයුතියක් තියෙනවා. කොළයක් හැපුවොත් ඊට පස්සේ කන කිසිම දේක රසක් පැය දහයක් යනකම් දැනෙන්නේ නැති තරමට මේක ප්‍රබලයි! දරු පල නැති අයට විතරක් නෙවෙයි, අර්ශස් රෝගීන්ට, ලේවල සීනි වැඩි අයට වගේම හෘදයේ දුර්වලතා තියෙන අයටත් මස්බැද්ද කියන්නේ මහඟු ඔසුවක්.
ඉතින් මේ ශාක දෙක ගැන දැනුමැති පාරම්පරික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන ප්‍රතිකාර කළොත්, දරු පල නැතිව දුක් විඳින අයට ඒ දුකෙන් මිදෙන්න වගේම, තවත් ගොඩක් ලෙඩ රෝග සුව කරගන්නත් පුළුවන් වෙයි.










