” මගේ පලවෙනි දරුවට සුබ උපන්දිනයක්.. අපි අවුරුදු 18ක් තිස්සේ ගොඩක් දුර ඇවිත් තියෙනවා. ” කේ සුජීවගේ ලොකු දුව පොඩි දුවට සුබ පැතුවේ එහෙමයි.

0
156

අංජලී රාජ්කුමාර්,
මේ නම නම් නොදන්න කෙනෙක් නැති තරම්.. ඒ තමයි රටක්ම ආදරේ කරන කේ සුජීවා නම් අපූරු කලා හදවතගේ ලොකු දියණිය…

ඉතිං ඇය ඇගේ නංගිට එයාගේ උපන්දිනේට සුබපැතුම් එක්කරලා තිබුනේ හරිම අපූරු විදිහකට,

කේ සුජීවගේ කුඩා දියණියත් ඉතිං හැමෝම දන්නවා ඇතිනේ… මේ පවුල හරිම ආදරණීය කලාකාමී හදවත් පිරුණු යහළුවෝ වගේ ජීවිතේ විදින හරිම ලස්සන පවුලක්…

ඉතිං ලොකු අක්කා වගේම අපිත් ඇයට සුබ උපන් දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු

Previous articleරෑට නොනිදන බොලිවුඩ් රජු කිං ඛාන් ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී..
Next articleඔයාටත් වයසට වඩා වයසක පෙනුම පේන කෙනෙක් නම් මේ දේවල් කරලා බලන්න. තරුණ වෙනවා නිසැකයි..