Home දේශිය පුවත් දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ… මිනිස්සුත් 1000ක් දීලා තමයි ආවේ… ජනතාවගේ...

දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ… මිනිස්සුත් 1000ක් දීලා තමයි ආවේ… ජනතාවගේ ගායකයා දමිත් අසංක යලිත් ජනතාව වෙනුවෙන් කට අරියි.

0
203

දමිත් අසංක කියන්නේ අපේ කාලේ අව්‍යාජ කලාකරුවෙක්.. රසිකයින් ඔහුගේ ගීත වලට ආදරේ කරන්නේ හරිම භක්තියෙන්…

ඉතිං පසුගියදා මැදිරිගිරියේ වෙච්චි සංගීත ප්‍රසංගයක සිද්ධිය ගැන ඔහු මේ විදිහට කතා කරා…

දමිත් කියන්නේ ජනතාවගේ ගායකයෙක්.. එදා වගේම අදත් ඔහු ජනතාව වෙනුවෙන් කෙලින් හිට ගන්න දෙපාරක් හිතුවේ නැ…

ඒ කතාව මෙන්න…

 

Previous articleකසුන් – මාදවී පවුලේ සතුට වැඩි කරපු පුංචි කෛලාෂ් මේ දවස්වල උදේම නැගිටලා කරන්න ආසා වැඩේ ගැන දන්නවද ?
Next articleමින්නේරිය හැඩ කල යුනිකෝන් ඇතා… අනේ එයත් අපිව දාලා යන්නම ගිහිල්ලා… මේවා ගැන දැන්වත් බලධාරීන්ගේ නිසි අවධානයට ලක් වේවා..!
error: Content is protected !!
Verified by MonsterInsights