Home දේශිය පුවත් හිසකෙස් ගැලවීම නවතන දියවැඩියාව කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන සූදුරු පානය ගැන ඔබ...

හිසකෙස් ගැලවීම නවතන දියවැඩියාව කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන සූදුරු පානය ගැන ඔබ නොදත් කරුණු රැසක් මෙන්න

0
74

 

සූදුරුවල අමිල ගුණ ගැන ඉස්සලම දැනගනිමු නේද ?

හිතකර මේද අම්ල වලින් ද යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක් වැනි ඛනිජ ලවණ වලින්ද පොහොසත් සූදුරු වල විටමින් A, විටමින් B3, විටමින් C සහ E වැනි විටමින් වර්ගද අන්තර්ගතය.

ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ ඇති මෙමගින් ආහාර ජීර්ණ ගැටලු මගින් ඇතිවන උදරාබාධ සහ වමනය සඳහා සහනයක් ලබා දේ..

සූදුරු පරිභෝජනය නිසා ශරීරයේ මේද තැන්පත් වීම අඩු වී බර පාලනය කරගත හැකි වේ..

නරක කොලෙස්ටරෝල් ඉවත් කර හෘද රෝග වලකයි..

හිසකෙස් ශක්තිමත් කරන නිසා, හිසකෙස් සම්බන්ධ රෝග වලින් මිදිය හැකිය..

දියවැඩියාව පාලනය කරයි..

රක්තහීනතාවය සඳහා ගුණ දේ..

සමේ රෝග සුව කරයි,
එහි ඇත් විටමින් E මගින් සම වයසට යෑම ප්‍රමාද කරයි..

මලබද්ධය නැති කර අර්ශස් රෝග ලක්ෂණ පහ කරයි..

ඔසප් වේදනා සමනය කරයි..

මානසික ආතතිය නැති කර හොඳ නින්නක් ලබා ගැනීමට හැකි වේ..

මම මේ සූදුරු පානය සකස් කර ගත්තෙ යන්තමට කබලෙ බැදලා, කුඩු කර, තම්බා, නිවෙන්නට හැර මීපැණි සහ දෙහි බිංදු කිහිපයක් එකතු කරගෙනයි..

මෙය සතියකට දින දෙකක් පමණක් පානයට ගැනීම ප්‍රමාණවත්..

ලොකු වියදමක් නැතුව පෝෂණය රැක ගන්න මේ විදියට ඔබත් උත්සාහ කර බලන්න..
ස්තූතියි..!

Previous article“උඹ ආවෙ නැත්තං කිසිම ආතල් එකක් නෑ….ලේකම් මහත්තයා කලින් දවස රෑ මට කිව්වා… උදේ පාන්දර හතරට ගෙදර ළඟට ඇවිල්ල හෝන් කරා… මම ඇහෙන්නෑ වගේ සද්ද නැතුව හිටියා…” ඇල්ල ගමන මඟහැරුණු තංගල්ල නගර සභාවේ වැඩ පරිපාලක කියන කතාව…
Next articleඇල්ල අනතුරේ තුවාලකරුවන්ගේ සුෂුම්නාවට හානිවෙලා නෑ… හේතුව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights