Home දේශිය පුවත් බඩජාරි කොල්ලෝ කෙල්ලොන්ට ආණ්ඩුවෙන් දීපු සහනේ මෙන්න…

බඩජාරි කොල්ලෝ කෙල්ලොන්ට ආණ්ඩුවෙන් දීපු සහනේ මෙන්න…

0
240

කියන්න යන්නේ තවත් මිල සංශෝධනයක් ගැන ඇසෙන කතාවක්..

සමහරවිට මේ මිල සංශෝධනයෙන් පස්සේ තවත් ක්ෂේත්‍ර කිහිපයක නිශ්පාදන මිල ගණන් වෙනවෙන්නට පුළුවන්.. කොහොම වුණත් මේ කියන්නේ පාන්පිට මිල ගැන ඇසෙන කතාවයි..

ප්‍රීමා සිලෝන් ලිමිටඩ් සහ සෙරන්ඩිබ් ෆ්ලාර් මෝල් සමාගම් පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා තිබෙනවා…

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුවන බවයි දැනගන්නට ලැබෙන්නේ..

Previous articleබඩජාරි කොල්ලෝ කෙල්ලොන්ට ආණ්ඩුවෙන් දීපු සහනේ මෙන්න…
Next articleනාන්න හොඳ උණු ජලයෙන්ද ? ඇක් ජලයෙන්ද ? අපි වැඩිය නොහිතන කතාවක් ගැන විස්තරේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights