Home දේශිය පුවත් රටක් ආදරේ කරපු එයාටත් ඔන්න මංගල සීනු.. ? මනාලියක් වුනු නයෝමි නම්...

රටක් ආදරේ කරපු එයාටත් ඔන්න මංගල සීනු.. ? මනාලියක් වුනු නයෝමි නම් එදා පුදුම ලස්සනක් තියෙන්නේ…

0
8443

ඇය මින් පෙර අවස්ථා ගණනාවකදී පවා සුන්දර මනාලියක් ලෙස හැඩගැන්විලා තියනවා.. ඒක අපි කාට වුණත් අමුතු අත්දැකීමක් නෙවෙයි නේ..

මෙන්න ඇය නැවතත් එවැනිම සුන්දර මනාලියක් වෙලා..

ජනප්‍රිය රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා සුන්දර මනාලියක් ලෙස සැරසුණු අපූරු ඡායාරූප එකතුවක් මේ දවස්වල සමාජමාධ්‍යවල දැකගන්න ලැබෙනවා..

රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළත් කැපීපෙනෙන තාරකාවක් වන ඇයගේ මෙම රූ එකතුවට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබෙනු දැකිය හැකි වුණා…. මෙන්න බලන්නකෝ සුන්දර විදිහට හැඩගැන්විලා හිටිය ඇගේ අපූරුව..

Previous article” මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම එයාලව සතුටින් තියන්නයි උත්සහ කරන්නේ… ” රටක් ආදරේ කරන ලෝචනා එයාලගේ අම්මාව සතුටු කරේ මෙහෙමයි.
Next articleඔයත් මේ දවස්වල රැල්ලට මේ වගේ ෆොටෝ හැදුවද ? එහෙනම් මේ පුවත ඔයාට..
error: Content is protected !!
Verified by MonsterInsights