Home දේශිය පුවත් සුපිරි ඉන්දීය නළු රැජිනිගෙන් පවා ඇගයීමක් ලැබූ අපේ කෙල්ල පූජා උමාශංකර් දාපු...

සුපිරි ඉන්දීය නළු රැජිනිගෙන් පවා ඇගයීමක් ලැබූ අපේ කෙල්ල පූජා උමාශංකර් දාපු පුදුම හිතෙන රංගනය මෙන්න…

0
442

රජිනි පවා ඇගයූ පූජාගේ රංගනය

2009 වසරේ තිරගත වූ නාන් කඩවුල් සිනමා නිර්මාණය පූජා උමාශංකර්ගේ සිනමා දිවියෙහි සුවිශේෂිත ම සිනමා නිර්මාණය ලෙසින් හැඳින්විය හැකියි. එහි අන්ධ සිගන්නියක ලෙස පූජා විසින් සිදු කරන්නට යෙදුන රංගනය කාගේත් අවධානයට මෙන්ම ඇගයීමටත් ලක් වුණා. දකුණු ඉන්දීය Filmfare සම්මාන උළෙල ද ඇතුළුව සම්මාන උළෙලයන් රැසකදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් නාන් කඩවුල්හි පූජාගේ රංගනය විශිෂ්ට වුණා.

නාන් කඩවුල් නැරඹූ සිනමා ප්‍රේක්ෂකයින් අතර දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන රජිනි කාන්ත් ද වූ අතර ඔහු නාන් කඩවුල්හි පූජාගේ රංගනය ඉතා ඉහළින් අගය කර තිබෙනවා. එපමණක් ද නොව පූජාට ආරාධනා කොට විශේෂ ගෞරව සම්මානයක් ද ප්‍රදානය කිරීමට රජිනි කාන්ත් කටයුතු කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ පූජා රජිනි කාන්ත් හමු වූ ඒ මොහොත කැමරා කාචයක සටහන්ව තිබූ අයුරුයි.

Previous articleනිතර දෙවේලේ දකින කෙනෙක් වෙන්න මට ඕනි නැ… විශිෂ්ඨ නිර්මාණ රැසක්ස් රංගනයෙන් දායක වූ ඇය අනුරුද්ධිකා පාදුක්කගේ කියන කතාව
Next articleඑදා සිය මව්බිම ලෝකය හමුවේ විරාජමාන කල ලාහෝර් නගරයේ සිංහයා අද ගෙදර දුක්බර ජීවිතය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights