දේශිය පුවත් හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන ඇසෙන පුවත මෙන්න May 24, 2025 0 62 හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත