Home දේශිය පුවත් රජෙක් වගේ පුතෙක් ගැන ආඩම්බරයෙන් ඇය කියන කතාව මෙන්න…

රජෙක් වගේ පුතෙක් ගැන ආඩම්බරයෙන් ඇය කියන කතාව මෙන්න…

0
1020

ආදරණීය මවක්..

තම දරුවන් දෙදෙනාට වගේම තමයි ඇය අනිත් දරුවන්ටත් ගොඩක් ආදරය දැක්වූ මවක්..

මේ කියන්න යන්නේ ඇයට ළඟ රැඳුනු අලුත්ම ආදරක් ගැන කිව්වොත් හරි..

මේ තරම් කාලයක් දූලා දෙන්නෙක් එක්ක හිටපු සුජීවාට දැන් පුතෙකුත් ඉන්නවා නේ.. ඔහුගෙන් මේ පවුලට ලැබෙන හයිය ගැන සුජීවා බොහොම ආදරණිය සටහනක් ඇගේ සමාජ මාධ්‍ය පිටුවලට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

රෝගී තත්වයෙන් ක්‍රමයෙන් සුවවෙන ඇයට දිනිතගෙන් ලැබෙන්නේ අපූරු සහයෝගයක්.. ඉතින් ඒ ගැන සුජීවා කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..

Previous articleරටක් වැලඳ ගත් එදා කෝපි කඩේ අද වැහිලම ගිහින්ද ???
Next article“ඉක්මනට කසාද බඳියි… එහෙම දෙයක් වෙයි ඉතිං…” කසාදය ගැන නොහිතා ඉන්නේ කොහොමද..? එයා ඒ ගැන හදිසියේම කියූ කතාව මෙන්න….
error: Content is protected !!
Verified by MonsterInsights