සිත් තැවුලෙන් ඉන්න ක්ලබ් වසන්තගේ බිරිද තැබූ සංවේදී සටහන මෙන්න…

0
251

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඇය සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ අතරේ ඇය සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබෙනවා.

Previous articleඒ දෙන්නා හරියට කුරුල්ලයි කිරිල්ලියි වගේමයි. ගමේ මිනිස්සු කිව්වේ එහෙමයි. ඒ ලස්සන ආදර කතාව මෙන්න…
Next articleරෝසමල් කුමාරයා එක්ක සමරන මුල්ම ආදරවන්තයින්ගේ දිනය.. බලන්නකෝ ඒ ලස්සන ආදර කතාව