Home දේශිය පුවත් ගැබ්බර මුවදෙනකගේ රස බලන්නට ගිය සාජන්ලාව ගම්මුන් එකතු වී දුන් අමතක...

ගැබ්බර මුවදෙනකගේ රස බලන්නට ගිය සාජන්ලාව ගම්මුන් එකතු වී දුන් අමතක නොවන පාඩම මෙන්න

0
102

 

STORY : – ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැඳ 25වැනි දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියා කොට තිබේ.

මෙම පිරිස අල්ලා ගැනීමත් සමඟ වන ජීවී නිලධාරින් සහ පොලිසිය අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණ, පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනා සිවිල් පුද්ගලයා ඔවුන් පැමිණි යතුරු පැදිය සහ වෙඩි තබා ඝාතනය කරන ලද මුව දෙනගේ සිරුර මකුළු ගස්වැව පොලිසිය රැගෙන යන්නට වූයේ වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍යයේ වීම විශේෂත්වයෙකි .

Previous articleඈ නම් සුර අඟනක් වැනිය..’ ලංකාවේ කිම් කඩේශියන් වගේ ලස්සන හේෂානිගේ ලස්සන බලන්නකෝ…
Next articleනීල අහසේ සිට සඳලතාටත් රන් තරුවලටත් ආද‍රෙන් ගී ගැයූ , කීර්ති පැස්කුවල් නම්වූ ” සොඳුරු ළයාන්විතයා ” සිය සංගීත චාරිකාවේ තව දවසක් ගැන හදවතින්ම කතා කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights