Home දේශිය පුවත් මේ තරම් ආදායමක් ඇය හොයන්නේ කොහොමද ? රටක් කතාවෙන පියුමි හංසමාලිගේ ව්‍යාපාරය...

මේ තරම් ආදායමක් ඇය හොයන්නේ කොහොමද ? රටක් කතාවෙන පියුමි හංසමාලිගේ ව්‍යාපාරය ගැන නොදත් කතාවක් එළියට…

0
205

අහන්න දකින්න ලැබෙන්නේ එකකට එකක් වෙනස් විදිහේ කතා..

ඒකට හේතුව කෙටි කාලෙකින් ඇය උපයාගත් දේවල් සහ ඇගේ ජනප්‍රියත්වය කියලා කියන්න පුළුවන්.

ඇගේ ව්‍යාපාර කටයුතු ගැන පසුගිය දිනවල ගොඩක් කතාබහ ඇතිවුණා.. මේ තරම් ආදායමක් ඇය උපයාගත්තේ කොහොමද..?

ගොඩක් දෙනෙක් එහෙම අහද්දී පියුමි ළඟ ඒ හැම දේකටම පිළිතුරු තිබුණා… කොහොම වුණත් පසුගිය දිනයක ඇයට නැවතත් අධිකරණයට යන්න සිද්ධ වුණා.. ඒකට හේතුව කුමක්ද…?

ඇත්තටම මේ කියන විදිහට පියුමිගේ ව්‍යාපාරවලට මේ නිසා බලපෑමක් වෙලාද..? මේ ඇගේ නීතීඥවරයා ඒ ගැන කියූ කතාවයි..

Previous articleඒ රත්තරං පුතාගේ හිතේ මොන තරම් හයියක් තියෙන්න ඇතිද ? මවගේ හීනයට පණ දුන් නිපුනගේ ජීවිතයේ නොදත් කතාවක් මෙන්න…
Next articleකාන්තා තොල්පෙති වල සරාගී බව වැඩි කරන්න ලිප්ස්ටික් එකක් තෝරා ගන්න කලින් ඔබ සැලකිලිමත් වියයුතු මේ දේවල් දැන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights