බත්තරමුල්ල ශෙඩ් එකක් ලඟදී මේ මල්ලිගෙ Phone එක වැටිලා එයා දන්නෙ නෑ. ත්‍රී වීල් එකක ගිය කොල්ලෙක් ඒක අරගෙන අර Phone එකේ අයිතිකාරයා පස්සේ ගොඩක් දුර follow කරගෙන ගිහින් තමයි එයාට දීලා තියෙන්නේ..❤️🥹
“මේක ඇපල් එකක් නිසා දෙන්න හිතෙන්නෑ” කියලා කොල්ලා විහිළුවකුත් කරලා තමයි phone එක දෙන්නේ..😁
Phone එක මොකක් උනත් ඒක අයිතිකාරයාට කොච්චර වටිනවද කියලා අපිම දන්නවනේ ඉතින්..❤️🥹
වැඩේ කියන්නේ එවෙලේ තව දෙන්නෙක් ෆෝන් එක වැටෙනවා දැකලා ගන්න හදලා. මේ වීල් එකේ කොල්ලා එයාලට කියලා ෆෝන් එකේ අයිතිකාර කොල්ලව අඳුරනව එයා දෙන්නම් කියල..❤️🥹
අතේ තියෙන ෆෝන් පවා උදුරන් දුවන මිනිස්සු ඉන්න කාලෙක ඇත්තමයි මේවගේ මිනිස්සු නම් පාරක මුණගැහෙන්නෙත් වාසනාව තියෙන්න ඕනි❤️❤️
අනුන්ගේ දේවල් අනුන්ගේම තමයි…
ඔයා කවුරු උනත් සුපිරි චරිතයක් මල්ලි, ජයම වෙන්න ඕනි!!❤️👌
Home දේශිය පුවත් මේක ඇපල් ෆෝන් එකක් නිසා මට දෙන්න හිතෙන්නෑ මල්ලි..”කිලෝමීටර් ගාණක් පස්සෙන් ගිහින්...










