” මමත් අසරණ වුනා. දැනෙන දුක මට හොඳට තේරෙනවා. ” මහ පාන්දර මැදිරිගිරියේ සංගීතයේ උන දේට ඉරාජ් වීරරත්නගෙනුත් සංවේදී සටහනක්…

0
163

ඉරාජ් කියන්නේ කලා ලෝකේ වෙනස්ම ආරකට ගෙන ගිය කාලෙන් කාලෙට අලුත් අලුත් කතා මවපු කලා ලෝකේ දක්ෂයෙක් කියලා අපි හැමෝම දන්නවනේ…

ඉතිං පසුගියදා avatar සංගීත කන්ඩායමට ප්‍රසංගයකදී වුනු සිද්ධියත් එක්ක ඉරාජ් ඉන්නෙත් දුකින්…

ඔහු ඒ බව සිය මුහුණු පොතේ පල කරලා තිබුනේ මේ විදිහටයි…

” මේ වගේ තමයි මම අමාරුවෙන් හදපු අපේ Studio / ගෙවල් ගිණිතියලා JVP අරගලකාරයෝ සියලු දේ විනාශ කරාම මම අසරණ වුන විදිහ.

Studio බඩු කුඩු කරලා හම්බ කරන් ජීවත් වෙන සියලු දේ විනාශ කරාම දැනෙන දුක මට තේරෙනවා 💔

Previous article” නිළියෝ විතරක් නෙමෙයි සියලුම ගැහැණු ළමයි එක්ක බලද්දි මේ වගේ ආදරවන්තියක් ඉන්න එක ගැන මට පුදුම ආඩම්බරයක්..” – ඔහු සුන්දර ඈ ගැන කිව්වේ හරි අපූරු කතාවක්… පූජානි ගැන ගයාන් කියපු ආදරණීය කතාව මෙන්න…
Next articleඇගේ සමු ගැනීමට ඇත්තටම හේතුව තරු කුමරාද ? කොරියන් ෆෑන්ස්ලට මෙන්න අභිරහස් කතාවක්….